සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 43ක් සහකාර පොලිස් අධිකාරී තනතුරට

    ජනවාරි 29, 2017
    පසුගිය වසරේ දෙසැම්බර් මස 25දා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ උසස්වීම් සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
     
    පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසන් සභාවේ අනුමැතිය පරිදි මෙම උසස්වීම් සිදු කර තිබේ.
     
    අදාළ උසස්වීම් සඳහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ගේ සේවා කාලය සහ කුසලතාවය සැලකිල්ලට ලක් කර ඇති බව සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya