සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැඳුම්කර සිදුවීමට අදාළ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් පත් කෙරේ

    ජනවාරි 28, 2017
    මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ ව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන හා පරික්ෂණ සිදුකර වාර්තා කිරීමටජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ජනාධිපති පරික්ෂණ කොමිසම සඳහා සාමාජිකයින් පත් කොට ඇත.
     
    ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කංකානි තන්ත‍්‍රි චිත‍්‍රසිරි, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රසන්න සුජීව ජයවර්ධන සහ විශ‍්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලූපිල්ලේ යන මහත්වරුන් එහි සාමාජිකයින් ලෙස කටයුතු කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya