සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දින කිහිපයේදී වැසි සහිත තත්ත්වයක්

    ජනවාරි 22, 2017

    දිවයින අවට පවතින තරංගාකර කැළබිලි ස්වභාවය හේතුවෙන්, ඉදිරි දින කිහිපයේදී වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

     විශේෂයෙන් අද (21) සිට ලබන 24වන දින දක්වා මෙවැනි තත්ත්වයක් දක්නට ලැබිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

    උතුරු, උතුරු-මැද, නැගෙනහිර ,මධ්‍යම ,ඌව සහදකුණු  පළාත්වල විටින් විට වැසි ‍‍හෝගිගිරුම් සහිත වැසි ඇති වේ.

    සෙසු ප්‍ර‍දේශ වල, විශේෂයෙන් සවස 2.00න් පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති ‍වේ.

    ඇතැම් ස්ථානවල  තද වැසි (මි.මී.‍100 ට පමණ) ඇතිවිය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya