සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට වැසි සහිත කාලගුණ තත්ත්වයක්

    ජනවාරි 20, 2017

    වැසි සහිත කාලගුණ තත්ත්වයක් අද (20) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙහිදී විශේෂයෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස්වල මෙම වැසි තත්ත්වයක් දැකිය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

     

    උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්‍තොට දිස්ත්‍රීක්කයෙත් විටින් විට වැසි ‍‍හෝ  ගිගිරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල තරමක්  තද වැසි (මි.මි.‍75 ට වැඩි) ඇතිවිය හැක.

     

    සෙසු ප්‍ර‍දේශවල තැනින් තැන සවස 2.00 පසු  වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති ‍වේ.

     

    දිවයිනේ සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් (විශේෂයෙන්  සබරගමුව සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya