අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20 වැනි දින සිට තරමක වැසි තත්ත්වයක්

    ජනවාරි 18, 2017

    ඉදිරි දිනවලදී (ජනවාරි 20වන දින සිට) තරමක වැසි සහිත කාලගුණ තත්ත්වයක් (විශේෂයෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස්වල) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයිනේ පවතින ශීත කාලගුණ තත්ත්වය තාවකාලිකව අඩු වීමක් අපේක්ෂා කළ හැක.

     

    එතෙක් දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිතකාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

     

    දිවයිනේ සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කළ හැක.

     

    දිවයින හරහා විටින් විට හමන (පැ.කි.මී. 50ක පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya