මෙම සාකච්ජාව මියුනිච්හි බැවේරියානු පාර්ලිමේන්තුවේදී සිදු වී ඇති අතර එහිදී ද්වී පාර්ශික වශයෙන් වැදගත්වන කරුණු රැසක් පිලිබඳ ව සාකච්ජා කර ඇත.
අමාත්‍යවරයා මෙම හමුවීම සිදුවී ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාත්‍රාන්ත්‍රිකයන්ගේ සංගමයේ (IDU ) 2017 වර්ෂයේ විධායක සැසිවාරය සඳහා සහභාගිවීමට ජර්මනියේ මියුනිච් නුවර බලා ගොස් සිටින අතරතුරදීය.