අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි දින කිහිපයේදී කාලගුණ තත්ත්වයේ වෙනසක්

    ජනවාරි 17, 2017

    ඉදිරි දින කිහිපයේදී විශේෂයෙන් ජනවාරි 20 වන දින සිට දිවයිනේ පවතින වියලි සහ ශීත කාලගුණ තත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එතෙක් දිවයිනේ බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කෙරේ.

     

    දිවයිනේ සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් (විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කළ හැක.

     

    දිවයි‍නේ  දකුණු අර්ධ‍යේ  විටින්විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya