අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් 125කට රාජ්‍ය සේවක දිරිය ශිෂ්‍යත්ව ප්‍රදානය අද

    ජනවාරි 16, 2017

    විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 125 දෙනෙකු සඳහා පිදෙන රාජ්‍ය සේවක දිරිය ශිෂ්‍යත්ව ප්‍රදානය අද (16)මහනුවර,උඩරට කලා සංගම් ශාලාවේදී පැවැත්වේ.

    සමාජ සවිබලගැන්වීම හා සුභසාධන අමාත්‍ය එස්. බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු වෙයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya