මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන - ශ්‍රි ලංකා නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් ඇරඹේ

    ජනවාරි 16, 2017
     
    අරනායක නාය යෑමෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් චීන රජයේ පරිත්‍යාගයක්  ලෙස ඉදි කිරිමට යෝජිත නිවාස සියයකින් යුත් මහල් නිවාස සංකිර්ණයේ ඉදිකිරීම් කටයුතු අද  අරනායක රුවන්දෙනිය උඩ විහාර තැන්නේදී සිදු කෙරේ.
    ආපදා කළමනාකරන අමාත්‍ය  අනුර  ප්‍රියදර්ශන යාපා  , පළාත් සභා සහ  පළාත් පාලන අමාත්‍ය පයිසර් මුස්තාපා යන මහත්වරුන් සහ ශ්‍රි ලංකා චීන තානාපති යිෂියෑං ලියෑං මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම සිදු කෙරේ. 
     
    මෙම අවස්ථාවට දිස්ත්‍රික් දේශපාලන නායකත්වයද , රාජ්‍ය නිලධාරීන් , ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගී විමට නියමිතය. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya