අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍යවේදී දැනුම්වත් කෙරේ

    ජනවාරි 16, 2017

    තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ  දිස්ත්‍රික් මාධ්‍යවේදී දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුව අද (16) තංගල්ලේදී පැවැත් වේ.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාරන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩමුළුව පැවත්වීමට නියමිතය.
    දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම මාධ්‍ය වැඩමුළු මාලාව පැවැත්වීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශය හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya