අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙන්නප්පුවේ ජනතාවට නිවාස ආධාර

    ජනවාරි 15, 2017

    රජය මඟින් ක්‍රියාත්මක කරන දිළිඳු පවුල් සඳහා නිවාස ආධාර බෙදාදීමේ වැඩසටහනේ තවත් එක් අදියරක් වෙන්නප්පුව, ශ්‍රීමත් ඇල්බට් පීරිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්විය.

    මේ යටතේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අයත් දිළිඳු ජනතාව වෙනුවෙන් සිමෙන්ති බෙදා දීම ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා විසින් දිළිඳු පවුලක් වෙත සිමෙන්ති බෙදාදෙන අයුරු ඉහත ඡායාරූපයෙන් දැක්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya