අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිලධාරින් 496කට උපස්ථායක තනතුරු

    ජනවාරි 15, 2017

    සෞඛ්‍ය උපස්ථායක තනතුරට පත් කිරීම සදහා සුදුසුකම් ලැබූ නිලධාරින් 496 කට පත්වීමි ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධනත්වයෙන් බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ දී පසුගිය දා සිදු කෙරිනි.

    නිරෝගීමත් ශ්‍රී ලාංකීය පරපුරක් උදෙසා ගුණාත්මක සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කරනු වස් සුව සේවාවේ මානව සමිපත ඉහළ නැංවීම පෙරදැරිව සීමිත පදනම මත මෙම පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරෙුන් වන සුනිල් ද අල්විස් මහතා සහ එස්. රහුමාන් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya