නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 වසරේ මුල් මසදී ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 1311

    ජනවාරි 15, 2017

    2017 වර්ෂයේ ගත වූ මාස 01 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්  1311 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 35.39%ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.  

    මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බවද  වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya