අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හරිත උයන සඳහා පැල සිටුවීම අද- තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් හෙට ඇරඹේ

    ජනවාරි 13, 2017

    පොළොන්නරුව,තමන්කඩුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලක්ෂ උයන සමෘද්ධි ආදර්ශ ගම්මානයේ නාම පුවරු විවෘත කිරීම හා හරිත උයන සඳහා පැල සිටුවීම සමාජ සවි බලගැන්වීම හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වෙයි.

    පැට සිටුවීමේ අවස්ථාව ප.ව. 3.00ට පැවැත්වීමට නියමිතය.

    ගිරිතලේ සමෘද්ධි සහල් සැකසීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම, ජයන්තිපුර සමෘද්ධි සහල් සැකසීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම,දිඹුලාගල, බඳනාගල සමෘද්ධි ආදර්ශ ගම්මානයේ කටයුතු නිරීක්ෂණය හා උත්සවය, හිඟුරක්ගොඩ යටිහල්පොතාන සමෘද්ධි ආදර්ශ ගම්මානය වැඩ ආරම්භ කිරීම, මැදිරිගිරිය තලාකොල වැව කිරි ගම්මානය නිරීක්ෂණය හා කිරි අළෙවි මධ්‍යස්ථානය විවෘත කිරීම හෙට (12) දිනයේ දී අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya