අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ සමහර ප්‍රදේශවලට උදේ කාලයේ දී මිහිදුම් සහිත තත්ත්වයක්

    ජනවාරි 13, 2017

    දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත, වියළි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් තවදුරටත් පවතිනබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහින තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

    දිවයිනේ සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක්(විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කළ හැක.

    තවද මධ්‍යම කඳුකරයේ සමහර ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya