අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කැප්පෙටිපොළ දිසාව ප්‍රමුඛ වීරයන් සැමරීම මහනුවරදී

    ජනවාරි 09, 2017
     
    කැප්පෙටිපොල දිසාව ප්‍රමුඛ විරුවන් සැමරීම සදහා පවත්වනු ලබන පළමු නිදහස් අරගල ප්‍රත්‍යාවලෝකන ජාතික උත්සවයට සමගාමීව මහනුවර දිස්ත්‍රික්කයේද සැමරුම් වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
    2017.01.10 දින පෙ.ව. 9.00 ට මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ කැප්පෙටිපොල පිළිරුව ඉදිරියේ පැවැත්වෙන මෙම වැඩසටහන මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
     
    ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල‍ය මගින් මෙම සැමරුම් උළෙල සංවිධානය කරනු ලබයි.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya