2017 නව වසරේ පළමුවැනි දිනය ද වෙයි. සභාවේ කටයුතු ආරම්භ කළ කතානායකවරයා, උදා වූ නව වසර සඳහා සුබ පැතුම් එක් කළේ ය.
කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්රධානත්වයේ අද (09) පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්විය.