අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය සාගල හම්බන්තොටදී පහරකෑමට ලක්‌වූ ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සුවදුක් විමසයි

    ජනවාරි 09, 2017

    දක්ෂිණ සංවර්ධන ආයෝජන කලාපයේ සමාරම්භක උත්සව අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරිණු පිරිසගේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා සෙබළුන් හමු වූ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඔවුන්ගේ සුවදුක් සොයා බැලීය.

    එහිදී එම සෙබළුන් හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ලබාදෙන ප්‍රතිකාර පිළිබඳවද අමාත්‍යවරයා විසින් විමසා බැලීය.

     

    මෙම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාද එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya