කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ආරම්භ කරන නවතම කර්මාන්ත ශාලාව විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් පසුගියදා සිදු කෙරිණි.