ජනපති පදවි ප්රාප්ති දෙවන සංවත්සර සැමරීම සඳහා වන මහජන සභාව අද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
දිළිඳුකම මැඩලමු මෙහි තේමාව වන අතර මෙහිදී දිලිඳුකම පිටු දැකීම පිළිබඳව අවධාරණය කෙරේ.