මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියර කිරි ව්‍යාපෘතියක් - තරුණ ව්‍යවසායකයන් බිහිකරන නියමු ව්‍යාපෘතියක්

    ජනවාරි 07, 2017

    කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණය භාවිතා කරන තරුණ ආකාර්ෂණයක් ඇති කිරීමට කටයුතු කරන බවත් දිනකට දියර කිරි ලීටර් 100ක් ලබාගත හැකි ලෙස දියර කිරි ව්‍යාපෘතියක් සඳහා තරුණ ව්‍යවසායකයන් බිහිකරන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ විජේරත්න සකලසූරිය මහතා පවසයි.

    මේ පිළිබඳව අධ්‍යයනය කටයුතු සිදු කර තිබෙන බව කී ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා,මෙම කටයුත්ත සාකච්ඡා මට්ටමේ පවතින බවත් තරුණයන්ට ආදර්ශයක් ඇති කිරීමට මෙවැනි ව්‍යාපෘතියක අවශ්‍යතාව වැදගත් බවත් ප්‍රකාශ කළේ ය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභගීවෙමින් ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා මෙසේ පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya