මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි කාලගුණික තත්ත්වයක් - නුවරඑළියට මල්තුහින

    ජනවාරි 06, 2017

    දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (06) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.දිවයි‍නේ බො‍හෝ ප්‍ර‍දේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

     

    දිවයිනේ සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya