මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශාලතම ටයර් කර්මාන්තශාලාවට මුල්ගල තැබීම අද

    ජනවාරි 05, 2017

    ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට යෝජිත විශාලතම ටයර් කර්මාන්තශාලාවට මුල්ගල තැබීම අද (05) හොරණ, වගවත්ත ආයෝජන මණ්ඩල කර්මාන්ත කලාපයේ දී  සුබ මොහොතින් සිදු කිරීමට නියමිතය.

    අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ශ්‍රී ලංකාවේ විශාලතම ටයර් කර්මාන්තශාලා සංකීර්ණයට මුල්ගල තැබේ.
    ටයර් කර්මාන්ත සංකීර්ණයෙන් සම්පූර්ණ ආයෝජනය රුපියල් බිලියන 11.25කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya