මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව අධිකරණ සංකීර්ණයක් හෝමාගමට

    ජනවාරි 05, 2017

    මහල් තුනකින් සමන්විත හෝමාගම නව අධිකරණ සංකීර්ණය විවෘත කෙරේ.

    රුපියල් මිලියන 475 ක වියදමින් ඉදි කළ මෙම මහල් තුනකින් සමන්විත හෝමාගම නව අධිකරණ සංකීර්ණය විවෘතකිරීම අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) පෙරවරුවේ
    සිදු විය.

    මෙම අවස්ථාවට නියෝජ්‍ය අධිකරණ අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල ,නීතිපති ජයන්ත ජයසුරිය,ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න යන මහත්වරුන් විනිසුරුවරුන්, නීතිඥයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya