මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක්

    ජනවාරි 04, 2017

    දිවයිනේ බොහෝ පළාත්වල වියළි සහ ශීත (උදෑසන සහ රාත්‍රී කාලයේදී ) කාලගුණ තත්ත්වයක් අපේක්ෂාකළ හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.

    අද (04) නිකුත් කළ කාලගුණ අනාවැකියේ පවසන පරිදි, දිවයි‍නේ බො‍හෝ ප්‍ර‍දේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

    දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක. (විශේෂයෙන්ම දිවයිනේ දකුණු අර්ධයේ )දිවයිනේ සමහර ප්‍රදේශවලට(විශේෂයෙන්  බස්නාහිර, සබරගමුව, දකුණුසහ මධ්‍යමපළාත්වල) උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya