සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලීසියේ විභාගයක් ලබන 7 දා

    ජනවාරි 03, 2017

    ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ කාර්ය බලකායට ආධුනික පොලිස් කොස්තාපල්වරුන් බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය ලබන 07 වැනි දින කොළඹ 13, කොටහේන, විවේකානන්ද මහා විද්‍යාලීය විභාග මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

    එම විභාගය මෙදින පෙරවරු 9.00 සිට පෙරවරු 11.00 දක්වා පැවැත්වේ.

    මෙම විභාගයට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර මේ වන විට අයදුම්කරුවන් වෙත තැපැල් මඟින් යවා ඇති අතර එම ප්‍රවේශ පත්‍ර විභාගය පැවැත්වෙන දිනට පෙර ලැබී නොමැති නම් විභාගය සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ට පහත සඳහන් දූරකතන අංකය ඔස්සේ විමසීම් සිදු කර විභාග ප්‍රවේශපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇත.

    දූරකතන අංකය - 011 2430362

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya