අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් වැසි වාර කීපයක්

    ජනවාරි 02, 2017

    නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පවසන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව,දිවයිනේ දකුණු අර්ධයේ විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුවසහ මධ්‍යමපළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (02) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya