අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පාසල් වාරය හෙටින් ඇරඹේ

    ජනවාරි 01, 2017
    2017 නව පාසල් වාරිය හෙට (02) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.
     
    ඒ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියර ඇගයීම් කටයුතු සිදු කරන පාසල් 68ක් හැර සියලු රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරිය හෙටින් ආරම්භ ව අප්‍රේල් 05න් අවසන් වේ.
     
    එමෙන් ම රජයේ මුස්ලිම් පාසල්වල පළමු වාරය අවසන් වන්නේ අප්‍රේල් 06දාය.
     
    ඇගයීම් කටයුතු සඳහා භාවිත කරන පාසල් ජනවාරි 16දා ආරම්භ කෙරේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya