එම තිළිණ පත් ව්‍යාපාරිකයන් හට 2017.01.06 දින දක්වා බැංකුගත කිරීමට අවස්ථාව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.
නොමිලේ පාසල් සිසුන් සඳහා ලබා දෙන නිල ඇඳුම් තිළිණ පත්වල වලංගු කාලය අදින් (31) දිනෙන් අවසන් වේ.