ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පූර්ණ වශයෙන් යොදා ගනු ලබන පාසල් පළමු පාසල් වාරය සඳහා විවෘත වන්නේ ලබන ජනවාරි මස 16 වන සඳුදායි.
ඒ අනුව 2017 වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 02 වන සඳුදා සිට අපේ‍්‍රල් මස 05 වන බදාදා දක්වා පැවැත්වෙන අතර මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය 2017 ජනවාරි මස 02 වන සඳුදා සිට අපේ‍්‍රල් මස 06 වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වේ.
පූර්ණ ලෙස විභාග ඇගයීම් ලෙස ලබා ගන්නා පාසල් නාම ලේඛනය පහත සඳහන් වේ.