මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා දින දර්ශනය එළිදැක්වීම හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මුදල් ත්‍යාග පිරිනැමීම ජනවාරි 02 දා

    දෙසැම්බර් 30, 2016

    2017 වර්ෂයේ ක්‍රීඩා දින දර්ශනය එළි දැක්වීම හා ජාත්‍යන්තර තරඟ ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග ලබා දීම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

     ඒ අනුව  නව වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පවත්වන විශේෂ උත්සවය ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනවාරී 02 වන දින පෙ.ව.9.00 සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ "ඩන්කන් වයිට්" ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


    එදින සියළුම ක්‍රීඩා සංගම්වල නිළධාරී මණ්ඩලය කැදවා ඔවුන්ගේ 2017 වර්ෂයේ වැඩසටහන් හා ක්‍රියාකාරකම් සම්බන්ධව සාකච්ඡා කෙරෙන බවද ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya