අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊසාන දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙයි

    දෙසැම්බර් 30, 2016

    ඊසාන දිග මෝසම් තත්ත්වය දිවයින හරහා  ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද(30) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya