අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය සම්බන්ධව මාධ්‍ය වාර්තාකරණය - මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

    දෙසැම්බර් 29, 2016

    මත්ද්‍රව්‍ය සම්බන්ධව මාධ්‍ය වාර්තාකරණයේ දී ඇතිවන ගැටලු අවම කරමින් නිවැරදි වාර්තාකරණයක යෙදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙයි.

    මෙම වැඩමුළුවේදී අන්තරායකර ඖෂධ සම්බන්ධයෙන් සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වත්මන්තත්ත්වය, එහි අනිසි ප්‍රතිවිපාක පිළිබඳව දැනුවත් කිරීම සිදු කෙරේ.

    මාධ්‍යවේදින් දැනුවත් කිරීමේ වැඩමුළුව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. දැනුවත් කිරීමේ වැඩමුළුව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya