ඒ අනුව විදේශ රැකියා සඳහා පිටත්වන ශී්ර ලාංකිකයින් සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය හා ලියාපදිංචිය අලුත් කර ගැනීමේ කටයුතු ප්රධාන කාර්යාලයෙන් හෝ කාර්යාංශයේ ප්රාදේශීය කාර්යාල මඟින් සිදු කරගත හැක.
විදේශ රැකියා සඳහා යාමට බලාපොරොත්තුවන ශ්රමිකයින් හට ළඟම කාර්යාංශ කාර්යාලය මඟින් ලියාපදිංචිය සිදුකරගෙන විදේශ රැකියාවට පිටත්වීම සඳහා ගුවන්තොටුපොලට පැමිණෙන මෙන් කාර්යාංශය ඉල්ලා සිටි.