අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය අද පාර්ලිමේන්තුවට

    දෙසැම්බර් 28, 2016

    හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දිවංගත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය රාජ්‍ය ගෞරව පිණිස අද (28) පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීමට නියමිතය.

    එතුමාගේ දේහය අද පෙ.ව.10.30 සිට පෙ.ව.11.30 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කිරීම සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya