අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    දෙසැම්බර් 28, 2016

    දිවයිනේ බොහෝ පළාත්වල අහස වළාකුළින් බරව පවතින අතර වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ බොහෝ පළාත්වල, විශේෂයෙන් නැගෙනහිර, ඌව, උතුර, උතුරු-මැද, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    සමහර ස්ථානවලට තරමක් තද වැසි (75 ම්ම් ට වැඩි) සහ විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya