අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැනින් තැන වැසි හෝ ගිගුරුම් වැසි

    දෙසැම්බර් 27, 2016

    උතුර , නැගෙනහිර, උතුරුමැද , වයඹ සහ  ඌව පළාත්වල  විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සෙසු  ප්‍ර‍දේශවල තැනින් තැන  සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ‍වේ.

     

    සමහර ස්ථානවලට, විශේෂයෙන් උතුරු, නැ‍ගෙනහිර, උතුරුමැද , වයඹ සහ  ඌව පළාත්වල, තරමක් තද වැසි (75 mm ට වැඩි) බලාපොරොත්තු විය හැක.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya