අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාත්ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය අද

    දෙසැම්බර් 24, 2016

    බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය අද (24) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙයි.

    බස්නාහිර පළත් ආණ්ඩුකාර කේ.සී. ලෝගෙස්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන්, සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතගේ සහ බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු , ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍ය රංජිත් සෝමවංශ මහතාගේ සහභාගීත්වයෙන් වර්ණ ප්‍රදානෝත්වය පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya