අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවිපවුල් 200ක් සඳහා බීජ,පැල සහ ජල බඳුන් බෙදා දෙයි

    දෙසැම්බර් 24, 2016

    තිරසාර කෘෂිකර්ම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දෙණියාය ප්‍රදේශයේ ගොවිපවුල් 200ක් සඳහා බීජ,පැල සහ ජල බඳුන් බෙදා දීම පසුගිය දා සිදු කෙරිණි.

    නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදානය කිරීම,දෙනියාය, පල්ලේගම, ශ්‍රී ඛෙත්තාරම විහාරස්ථානයේ දී සිදු විය.

    එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට නිෂ්පාදනය කරන එළවළු හා පළතුරු අපනයනය කිරීමට මත්තල ගුවන්තොටුපල භාවිතයට ගත හැකි බවය.

    මේ ආව්ස්ථාවට,ඛෙත්තාරාම විහාරාධිපති පූජ්‍ය පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya