අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි රහිත කාලගුණයක්

    දෙසැම්බර් 23, 2016

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද (23) නිකුත් කළ කාලගුණ අනාවැකියේ මෙසේ ද සඳහන් වෙයි.

    කෙසේවෙතත් දකුණු සහ සබරගමුව පළාත්වල සවස 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya