අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 දී දුම්රිය අනතුරුවලින් මරණ 347ක්

    දෙසැම්බර් 23, 2016
    2016 වසරේ මේ දක්වා කාලය තුළ දුම්රිය අනතුරුවලින් පුද්ගලයින් 347 දෙනෙකු මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා සඳහන් කරයි.
     
    ඒ අනුව ධාවනය වෙමින් තිබූ දුම්රියවලින් ඇද වැටීමෙන් සිදු වූ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 58ක්,  දුම්රිය හරස් මාර්ගවල සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 14ක් මියගොස් ඇත.
     
    එමෙන් ම දුම්රියට  පැන සියදිවි හානි කරගත් බවට තහවුරු වූ මරණ සංඛ්‍යාව 31ක් සිදු ව ඇත.
     
    පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ දුම්රිය අනතුරුවල ඉහළයාමක් ඇති අතර ජංගම දුරකථන භාවිතය හේතුවෙන් සිදුවූ අනතුරු වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya