අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “නිවසක හිමිකම - දිවියට සවියක්” ඔප්පු ප්‍රදානය කෙරේ

    දෙසැම්බර් 21, 2016

    “නිවසක හිමිකම - දිවියට සවියක්” කොළඹ දිස්ත්‍රික්කයේ නිවාසලාභීන් සඳහා හිමිකම් ඔප්පු ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙම උත්සවය ඊයේ (20) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති අතර අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya