අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනේ උතුරු කොටසට විටින් විට තදසුළං

    දෙසැම්බර් 21, 2016

    දිවයිනේ උතුරු කොටසේ විටින් විට හමන තරමක් තදසුළං (පැ.කි.මී. 50 පමණ දක්වා) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද(21) නිකුත් කළ කාලගුණ අනාවැකියේ මේ බව සඳහන් වෙයි.

     

    උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සිහින් වැසි ඇති විය හැකි බවත් සෙසු ප්‍රදේශවල  ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්වයක් අපේක්ෂා කළ හැකි බවද නිකුත් කළ කාලගුණ අනාවැකියේ කියැවෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya