අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරයා සම්බන්ධයෙන් වන අසත්‍ය ප්‍රචාර පිළිබඳ සෙවීමට පියවර

    දෙසැම්බර් 20, 2016
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සම්බන්ධයෙන් විවිධ සමාජ මාධ්‍ය හරහා විවිධ මත ප්‍රචාරය කරන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දුන් බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීතිඥ නිමල් බෝපගේ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (20) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya