ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු මහත් උත්සවාකාරයෙන් නබි නායකතුමාගේ උපන්දිනය ආගමානුකූලව සමරති.
මෙලොව පහළ වූ ශාස්තෘවරුන් අතර නබි නායකතුමාගේ දර්ශනය වූයේ ද මානව සමාජය ගුණ නැණ බලයෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලීමටය. දෙවියන් වහන්සේ විසින් ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමා වශයෙන් මුහම්මද් නබි නායකතුමාණන් එතුමන්ගේ 40 වැනි වියේ දී තෝරා ගනු ලැබූ බව කියවෙයි