අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම සම්පාදනය ගැන විශේෂ සාකච්ඡාවක්

    දෙසැම්බර් 09, 2016

    ආණ්ඩුක්‍රම සම්පාදන ක්‍රියාවලිය සහ ඒ  සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදු කළ යුතු ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (09) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් මහතා ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, ලොහාන් රත්වත්තේ, ශෙහාන් සේමසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya