අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කහ ඉර - සුදු ඉරි බවට පත්කිරීම ආරම්භ වෙයි

    දෙසැම්බර් 07, 2016

    ජාත්‍යයන්තර ප්‍රමීතීන්ට අනුව ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම යටතේ මෙරට මගී ජනතාවගේ පහසුව සඳහා මාර්ගයේ මුද්‍රිත පදික මාරුවේ කහ පැහැති වර්ණය සුදු පැහැයට හැරවීමට පියවර ගෙන තිබේ.

    එහි ආරම්භක අවස්ථාව පසුගියදා කොළඹ ග්‍රීන්පාත් හී දී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

     

    මේ අනුව දිවයින පුරා ඇති සියලු කහ ඉරි වසර දෙකක් තුළ සුදු ඉරි බවට පත්කිරීමට පියවර ගෙන ඇත.

     

    කහ ඉර - සුදු ඉර බවට පත්කිරීමෙන් පසු, සුදු ඉරක පාර මාරු වුනු මෙරට ප්‍රථම පදිකයා වෙමින් ​​අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කොළඹ ග්‍රීන්පාත් හී සුදු ඉර හරහා ගමන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya