අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. සා/ පෙළ විභාගය අද ආරම්භ වෙයි

    දෙසැම්බර් 06, 2016

    අ.පො.ස. (සා/පොළ) නව/පැරණි විභාගය අද (6) දින ආරම්භ වන අතර මෙවර විභාගය සඳහා පෙනී සිටිමට අයදුම්කරුවන් 700,000කට ආසන්න ප්‍රමාණයක් අයදුම්කර ඇති අතර විභාග පරිපාලනය සඳහා 65,524ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇත.

    ලබන 17 වැනි දා දක්වා මෙම විභාගය පැවැත්වීමට නියමිත.

     

    දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථාන 5,669ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 538ක් යටතේ පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya