අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස සා/ පෙළ විභාගය හෙට ආරම්භ වෙයි

    දෙසැම්බර් 05, 2016

    අ.පො.ස. (සා/පොළ) නව/පැරණි විභාගය හෙට (6) දින ආරම්භ වී ලබන 17 වැනි දා දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

    දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථාන 5,669ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 538ක් යටතේ පැවැත් වේ.

    මෙවර මෙම විභාගය සඳහා පෙනී සිටිමට අයදුම්කරුවන් 700,000කට ආසන්න ප්‍රමාණයක් අයදුම්කර ඇති අතර විභාග පරිපාලනය සඳහා 65,524ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya