මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොන්නම්බලම් රාමනාදන් මහතාගේ ගුණ සමරුව ගාල්ලේ දී

    නොවැම්බර් 30, 2016
    මෙරට විසු කෘතහස්ත දේශපාලඥයෙකු වූ පොන්නම්බලම් රාමනාදන් මහතාගේ 86 වැනි ගුණ සමරුව අද බන්ධනාගාර හා පුනරුත්ථාපන හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්වේ‍‍.
    මෙම වැඩසටහන දකු‍ණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා විසින් සංවිධනය කරනු ලබන අතර ප්‍රදේශයේ දේශපාලන අධිකාරි‍ය ද මේ අවසථාව සඳහා සහභාගී වීමට නියමිතය.
     
    සර් පොන්නම්බලම් රාමනාදන් මහතා 1951 වර්ෂයේ අප්‍රේල් 15 කොළඹ දී උපත ලැබු අතර 1930 නොවැම්බර් මස 30 වැනි දින අභාවප්‍රාප්ත විය.
     
    AP/DMU - Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya